සූර්යයා නින්දට ගිහින්ලු....
සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයිද එනිසා කුඩා පරිමාණ අයිස් යුගයකට පෘථිවියට මුහුණ දීමට සිදුවනු ඇතැයිද විද්‍යාඥයෝ අනතුරු අගවති.
මින් පෙර මෙවන් තත්ත්වයක් වාර්තා වී තිබෙනුයේ 1645 වසරේදී බව සදහන්ය.එවකදී අධි ශීත කාලගුණයක් ලොව පුරා පැවති බවත් විශේෂයෙන් සීත සෘතුවේදී දැරිය නොහැකි තරමේ සීතලක් පැවති බවත් කියවේ.
පෘථිවිය මත සෘතු වෙනස් වන්නා සේ සූර්යයා මතද විවිධ වෙනස් කම් සිදුවන බව විද්‍යාඥයෝ සොයාගෙන තිබේ.එම සොයාගැනීම් වලට අනුව එක් සමයකදී සූර්යයා ගිනි දලූ විහිදුවමින් උපරිම මට්ටමේන් කි‍්‍රයාකාරී
පෘථිවිය මත සෘතු වෙනස් වන්නා සේ සූර්යයා මතද විවිධ වෙනස් කම් සිදුවන බව විද්‍යාඥයෝ සොයාගෙන තිබේ.එම සොයාගැනීම් වලට අනුව එක් සමයකදී සූර්යයා ගිනි දලූ විහිදුවමින් උපරිම මට්ටමේන් කි‍්‍රයාකාරී

කෙසේ නමුත් මේ වෙනස්වීම් නිශ්චිත රටාවකට සිදුනොවන විද්‍යාඥයෝ කියති.මෙවර සූර්යයා අවම ලෙස කි‍්‍රයාකාරී වනු ඇතැයි පෙර සිතා සිටි කාලයට වඩා පෙර සිටම සූර්යයා ‘‘විවේක‘‘ ගනිමින් සිටීම මේ බව හොදින්ම පෙන්වා දෙන්නක් යැයි ඔවුහු පවසති.
සූර්යයා දිගින් දිගටම මෙසේ කි‍්‍රයාකාරී වන්නේ එළැඹෙන වසර 40 ක කාලය අතරතුරදී පෘථිවියේ කාලගුණය සැළකිය යුතු මට්ටමකින් වෙනස් වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.ශීත සෘතුවේදී වඩාත් ප‍්‍රවේසම් වීමට සිදුවනු ඇතැයි ඔවුහු කියති.
එසේවුවත් තවත් විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ මෙය බිය වීමට දෙයක් නොවන බවයි.අතීතයේ මෙන් නොව දැන් සූර්ය චක‍්‍රයක් සිදුවීමට වසර සිය ගණනක් ගත වන්නේ නැති බවත් වසර දෙක තුනකින් සූර්ය චක‍්‍රයක් සිදුවනු නිරීක්ෂණය කළ හැකි බවත් ඔවුහු කියති.
0 comments:
Post a Comment