වයිරස්ගාඩ් වලට සල්ලි දෙන්නේ මොකටද.....




Kaspersky Antivirus ගැන අපි හැමෝම දන්නවා නේ.මෙහි 2012 සංස්කරණය නිකුත් වෙලා දැන් ගොඩක් කල්.

නමුත් මෙයට ලබා දෙන Key එහෙම කැස්පා එකේ අය අල්ලලා හිතක් පපුවක් නැති විදියට අපිට සල්ලි දීලා ගන්න කියනවා.

නමුත් එහෙම ගන්න ගියොත් රුපියල් 2000 ඉක්මවා යනවා.ලංකාවේ අපි සල්ලි කාරයෝ නෙවෙයි නේ ඉතින් ඕවා සල්ලි දීල ගන්න.

ඒක නිසා අපි මේකට විසදුමක් හොයද්දි අපිට ලැබුන හොද විසදුමක්.

නමුත් ඒකෙන් Kaspersky Antivirus 2012 සංස්කරණය දින 90ක් පාවිච්චි කිරීමට හැකියාව තිබේ.ඒ දින 90 ඉක්මවූ පසු මෙය මුදල් දී මිලදී ගත යුතු ය.

නමුත් එකටත් විසදුමක් තියෙනව.හරි එහෙනම් පහලින් අත්හදා බැලීමේ සංස්කරණය බාගන්න.






පහල තියෙන link එක torrent වලින් බාගන්න කැමති කට්ටියට. එකේ key එකත් තියෙනවා.

0 comments:

Post a Comment

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.

Chitika

 
_______________________________________© ST STUDIO 2011 All Rights Reserved | Design by ST STUDIO _______________________________________