විනාඩි පහෙන් android cam එක network කරමුද?....

විනාඩි පහෙන් android cam එක network කරමුද?..


ආ කාලෙකට පස්සේ සුපිරි post එකක් අරන් අවා.
මම අද ඔයාලට කියන්නේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්........
මම කෙලින්ම වැඩේට බහින්නම් ................


                             මම අද ඔයාලට දෙන්නේ ඔයාලගේ android phone 
එකේ  mobile cam එක network කරන  එකක් ගැන .........................

මේකට ඔයාලගේ phone එකට මුලින්ම මේ app එක install කරාගන්න.



 ඉට පසුව මේක පියවර වශයෙන් install කරාගන්න. ඉන්පසුව ඉහත රුපයේ 
ආකාරයට දිස් වේවි. ඉන්පසු පහාසුවෙන් අහන ප්‍රශ්න වල පිළිතුරු දීලා 
start server බොත්තම  ඔබන්න.ඉන්පසුව ඔබගේ camera එක open වේවි 
 එහි cam එකේම යට web adress එකෙක් දිස් වේවි  එම adress එක අඩු 
නැතිව ඔයාලගේ web browser එකේ adress බර එකේ ලියලා enter කරන්න 
ඉන පසුව මෙසේ දිස් වේවි ................


මෙඉන්  පලවෙනි function එක තෝරාගන්න එහිදී ඔයලගේ 
file download වෙන තැනට  media file ekak download වෙලා ඇති    
එක open කරලා බලන්න.දන ඔයාලගේ phone cam එක network 
කරලා පෙන්වාවි ! ...



0 comments:

Post a Comment

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.

Chitika

 
_______________________________________© ST STUDIO 2011 All Rights Reserved | Design by ST STUDIO _______________________________________