Kaspersky Antivirus ගැන අපි හැමෝම දන්නවා නේ.මෙහි 2012 සංස්කරණය නිකුත් වෙලා දැන් ගොඩක් කල්.
නමුත් මෙයට ලබා දෙන Key එහෙම කැස්පා එකේ අය අල්ලලා හිතක් පපුවක් නැති විදියට අපිට සල්ලි දීලා ගන්න කියනවා.
______________________________________________________________
- IDM V6.07 Full Setup එක බාගන්න (Crack එක සහිතයි)
මෙන්න මම ඔයාලට අලුත්ම Internet Download Manager V6.7 මෘදුකාංගය අරගෙන අවා .
______________________________________________________________
______________________________________________________________
Avira anti virus guard + KEY 2014..
Avira anti virus guard එක 2014 දක්වා. පහල වීඩියෝ එකේ විදියට කරන්න.
______________________________________________________________
Firefox වලට කැමති අයට මෙන්න Firefox 8..
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjO9jqJ_Xjw6C5rR24GR5VUQxyxVgLBufscszgbQvakzor-7ffK2Sjq-la6vCsq_pu1vkF2Z0pTuWfCiwyChfeo-W5D239Em_fZbBAaT0TeDYpQD1hOwCtMWopuYHT7SaqyTIXDrpOVlvlQ/s320/firefox.jpg)
Firefox 8 සංස්කරණය නිල වශයෙන් නිකුත් කරලා තියෙන්නෙ, ඔයාලා දන්නවනෙ ස්පීඩ්ම Browser එක මොකක්ද? කියලා. ඉතින් ඔබත් ගිණි හිවලෙක් වෙන්න ඇති.ඔයාලට පුළුවන් මේ Firefox 8 සංස්කරණය බාගෙන බලන්න. කොහොමද අලුත් කෙනාගෙ වැඩ කියලා ඇත්තෙන්ම කිව්වොත් Firefox 7 වෙන් සංස්කරණයට වඩා ස්පීඩ් එකෙන් වැඩියි කොව්වොත් මම නිවැරදි කියලා හිතනවා. අත්තෙන්ම ස්පීඩ් එක නම් සුපිරි. අය කතා දෙකක් නෑ.....අපි නම් ගිණි හිවලමයි. ඔයාලත් මේ අලුත් Version එක දාගෙන බලන්කෝ. මොකක්ද? ස්පීඩ් කරලා ඔයාම තිරණය කරගන්න. අනුන් කියනවට විශ්වාස කරන්න එපා. අත්හදා බලන්නම ඕනෙ. පහලින් Download කරගන්න.