
8 Navigation Tricks Every iPad User Needs to Know..
Like any piece of technology, iPads aren’t completely obvious when you first pick them up. They have their own language of gestures, swipes, and button presses you should learn to become more comfortable using them.
None of these gestures are complicated, but they’re also not immediately obvious. The four and five-finger multitasking gestures are particularly useful, but may take you some...

Stock Android Isn’t Perfect: 3 Things It Does Badly
Google’s stock Android often gets a free ride from Android geeks who flock to Nexus andGoogle Play Edition devices, avoiding devices running Samsung’s TouchWiz, HTC’s Sense, and other manufacturer skins. But stock Android isn’t perfect.
Stock Android isn’t perfect. It has some big weak spots that are remedied by other versions of Android, both ones created by Android and ones created...

How to Manually Force Google Chrome to Update Extensions....
Google Chrome normally updates your extensions automatically, but when you see the news about a new extension version, you want it right now. Here’s how to force Chrome to upgrade all your extensions without reloading.
Forcing Chrome to Update Extensions Now
Head to chrome://extensions by either right-clicking on an extension and choosing Manage extensions, or just typing it...

Full scale LEGO car
Life Size Lego Car Powered by Air....
A full scale LEGO car with an engine made from standard Lego pieces, which is powered exclusively with air. Take a look at the video…
Images © Super awesome micro project
The impressive Lego car named ‘Super awesome micro project’, is made by Melbourne-based entrepreneur Steve Sammartino and 20 year old Romanian technology...

විනාඩි පහෙන් android cam එක network කරමුද?..
ආ කාලෙකට පස්සේ සුපිරි post එකක් අරන් අවා.
මම අද ඔයාලට කියන්නේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්........
මම කෙලින්ම වැඩේට බහින්නම් ................
මම අද ඔයාලට දෙන්නේ ඔයාලගේ android phone
එකේ mobile cam එක network කරන එකක් ගැන .........................
මේකට ඔයාලගේ...

සූර්යයා නින්දට ගිහින්ලු....
සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයිද එනිසා කුඩා පරිමාණ අයිස් යුගයකට පෘථිවියට මුහුණ දීමට සිදුවනු ඇතැයිද විද්‍යාඥයෝ අනතුරු අගවති.
වසර 100 කට පසු ප‍්‍රථම වතාවට සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයි පැවසේ. සූර්යයා ‘‘නින්දට‘‘ ගොස් ඇතැයි ලෙස විද්‍යාඥයෝ මෙම තත්ත්වය හදුන්වති.
මින් පෙර මෙවන් තත්ත්වයක් වාර්තා වී තිබෙනුයේ 1645 වසරේදී බව සදහන්ය.එවකදී අධි ශීත කාලගුණයක් ලොව පුරා පැවති...

Microsoft reportedly planning Windows 9 release in April 2015..
Microsoft is currently working on an "Update 1" for Windows 8.1, but the company has bigger plans for the future of Windows as part of a "Threshold" wave of updates. Windows watcher Paul Thurrott reports that the company’s Threshold plans will involve a release of Windows 9 around April 2015. Microsoft will allegedly unveil its vision for Windows 9 at the company’s Build...

මොකක්ද මේ WiFi Direct කියන්නේ.
බොහොමයක් උපකරණ "WiFi Direct" කියන පහසුකම භාවිතා කරනවා. එම පහසුකම මගින් අවස්තාව ලබා දෙනවා "Wireless Router " එකක් නොතිබුණද රැහැන් රහිත "peer-to-peer"
සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට. එම හේතුව නිසා WiFi Direct කියන තාක්ෂනය Bluetooth වගේ රැහැන් රහිතව සන්නිවේදනය කල හැකි පහසු ක්‍රමයක් බවට පත් වෙනවා.
"WiFi Direct" කියන තාක්ෂනය ( "ad-hoc" WiFi mode ) කියන සංකල්පයට සමාන කරන්න පුළුවන්. ඒවගේම android මෙහෙයුම් පද්දතියද...

කොසොල් රජු දුටු සිහින...
බුදු දහමේ සදහන් කොසොල් රජු දුටු සිහින දහසය සහ එම සිහිනයන් බුදුරදුන් විග්‍රහ කොට වදාල අයුරු පහතින් දැක්වෙයි. බුදුරදුන්ගේ දේශනාවට අනුව එම සියළුම සිහනයන්ගේ විපාක අනාගතයේ දී සිදුවන්නක් බව දේශනා කොට ඇත.
1 වන සිහිනය
කොසොල් රජු -
"කළුපාට වෘෂභයෝ සතර දෙනෙකු යුධ කරන්නේ යැයි සතර දිශාවෙන් රාජාංගනයට පිවිසෙයි. උන් එනවිට නරඹන්නෝ මහා උද්යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වට වී බලා සිටී. වෘෂභයෝ සතර දෙනා යුධ කරන අයුරක් දක්වා නාද කොට ගර්ජනා...

අද සිදුවන්නේ බුදු හිමි දේශනා කළ සොළොස් මහ සිහිනයයි..
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ 77 වැනි ජාතක කතාව මහා සුපින ජාතකයයි. කොසොල් මහ රජතුමා එක් දිනක් නින්දෙන් දුටුව සිහින හා ඒවාට පිළිතුරු වශයෙන් කරුණු මෙම සූත්‍රය තුළ අන්තර්ගතය. කොසොල් මහ රජතුමා දුටුව සිහින 16 පළමුව මතක් කර සිටින්නේ ශාන්ති බ්‍රාහ්මණයාට හා පුරෝහිත බ්‍රාහ්මණයා වෙතය. ඔවුන් පිළිතුරු වශයෙන් සඳහන් කර සිටින්නේ රජතුමාට එයින් සිදුවන අනතුරු පිළිබඳවය.
එනම්...
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.