

*සෙට්ඩිකෝ (SETTdeco) යුනිකේත විකේතකය යනු පාඨක පරිගණකයේ සිංහල යුනිකේත සහයෙන් ස්වායත්තව, ඕනෑම පාඨකයෙකුට ඕනෑම පරිගණකයකින් සිංහල/දෙමළ වෙබ් පිටු කියවිය හැකි කරවන, වෙබ් විජට්ටුවක් ආධාරයෙන් සපයනු ලබන වෙබ් සේවාවකි.
*SETTdeco විජෙට්ටුව ඔබ ඔබේ අඩවියට එක් කරගත් පසු, යම් පාඨකයෙක් ඔබේ අඩවියට පිවිසෙන විටම ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ සිංහල යුනිකේත සහය තිබේද නැද්ද යන්න SETTdeco යුනිකේත විකේතකයෙන් පරීක්ෂා කර හඳුනා ගනු ලබයි.
*ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය ඇති බවට හඳුනාගනු ලැබුණහොත් SETTdeco විකේතකයෙන් කිසිඳු කාර්යයක් සිදුනොවෙයි. නමුත් ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය නොමැති බවට හඳුනාගනු ලැබුණහොත්, SETTdeco යුනිකේත විකේතකය මැදිහත් වී ඔබේ අඩවියේ ඇති සිංහල අන්තර්ගතයන් විකේතනය (decode) කර, නිසි ආකාරයෙන් එම අන්තර්ගතයන් පෙන්වනු ලබයි.
*ඊට අමතරව, සිංහල සහය නොමැති පාඨකයන්ට ඔවුන්ගේ පරිගණකයේ සිංහල සහය නොමැති බව මෙමඟින් දැනුම් දෙන අතර, සිංහල යුනිකේත ස්ථාපනය කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් වෙත යොමු කරවීමද සිදු කරනු ලබයි.
මෙන්න මම ඔයාලට අලුත්ම Internet Download Manager V6.7 මෘදුකාංගය අරගෙන අවා .(Crack එක සහිතයි) ගොඩක් දෙනක් දැන් Internet Download Manager මෘදුකාංගය භාවිතා කරන නිසා. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට, Internet Download Manager අලුත් සංස්කරණයේ පරන සංස්කරණ වලට වඩා වෙනස් කම් කිහිපයක්ම IDM සමාගම සිදු කරලා තියෙනවා, එවා බලන්න ඉතින් මෙක බාගෙන install කරලා බලන්න :D , ඉතින් ඔයාලටත් මේක බාගන්න ඔනේ නම් කැමති හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න..
Kaspersky Antivirus ගැන අපි හැමෝම දන්නවා නේ.මෙහි 2012 සංස්කරණය නිකුත් වෙලා දැන් ගොඩක් කල්.
නමුත් මෙයට ලබා දෙන Key එහෙම කැස්පා එකේ අය අල්ලලා හිතක් පපුවක් නැති විදියට අපිට සල්ලි දීලා ගන්න කියනවා.
නමුත් එහෙම ගන්න ගියොත් රුපියල් 2000 ඉක්මවා යනවා.ලංකාවේ අපි සල්ලි කාරයෝ නෙවෙයි නේ ඉතින් ඕවා සල්ලි දීල ගන්න.
ඒක නිසා අපි මේකට විසදුමක් හොයද්දි අපිට ලැබුන හොද විසදුමක්.
නමුත් ඒකෙන් Kaspersky Antivirus 2012 සංස්කරණය දින 90ක් පාවිච්චි කිරීමට හැකියාව තිබේ.ඒ දින 90 ඉක්මවූ පසු මෙය මුදල් දී මිලදී ගත යුතු ය.
නමුත් එකටත් විසදුමක් තියෙනව.හරි එහෙනම් පහලින් අත්හදා බැලීමේ සංස්කරණය බාගන්න.