ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

www.ststudio.net46.net

Firefox වලට කැමති අයට මෙන්න Firefox 8..

1 comments

Firefox වලට කැමති අයට මෙන්න Firefox 8..



Firefox 8 සංස්කරණය නිල වශයෙන් නිකුත් කරලා තියෙන්නෙ, ඔයාලා දන්නවනෙ ස්පීඩ්ම Browser එක මොකක්ද? කියලා. ඉතින් ඔබත් ගිණි හිවලෙක් වෙන්න ඇති.ඔයාලට පුළුවන් මේ Firefox 8 සංස්කරණය බාගෙන බලන්න. කොහොමද අලුත් කෙනාගෙ වැඩ කියලා ඇත්තෙන්ම කිව්වොත් Firefox 7 වෙන් සංස්කරණයට වඩා ස්පීඩ් එකෙන් වැඩියි කොව්වොත් මම නිවැරදි කියලා හිතනවා. අත්තෙන්ම ස්පීඩ් එක නම් සුපිරි. අය කතා දෙකක් නෑ.....අපි නම් ගිණි හිවලමයි. ඔයාලත් මේ අලුත් Version එක දාගෙන බලන්කෝ. මොකක්ද? ස්පීඩ් කරලා ඔයාම තිරණය කරගන්න. අනුන් කියනවට විශ්වාස කරන්න එපා. අත්හදා බලන්නම ඕනෙ. පහලින් Download කරගන්න.




ඉහතින් Download කරගත්ත Firefox එක Install කරගෙන, ටික වෙලාවත් අන්තර්ජාලය තුල රවුමක් යන්න, කොහොමද ගිණි හිවලා, සුපිරියට තියෙයි, ඉතින් තවත් දෙයක් කියන්නම්, මේ Firefox අලුත් Version වලට පරණ Add-on වැඩ නැති කේස් එකක් තියෙනවා, දන්නවා ඇතිනෙ, ඒකට මම Firefox Hack කරන විදිහක් කියලා දුන්නා, කමති අය බ්ලොග් එකේ බලන්න Post එක ඇති, ඉතින් තවත් දෙයක්, Firefox එකේ තිබෙන මුහුනත Interface එක වෙනස් කරන්න පුලුවන්, අපේ තියෙන රුචි අරුචි කම් අනුව, Personas එකක් තොරගන්න පුළුවන් කිව්වොත් කට්ටිටම වැටහෙයි, මමත් මට කැමති එකක් යොදාගෙන තියෙන්නේ,

ඔයාලගේ පරිගණකයට install කරලා තියෙන්නේ windows xp ද?..

0 comments

Windows XP Themes බාගමු නේ?..

ඔයාලගේ පරිගණකයට install කරලා තියෙන්නේ windows xp ද?..
ඔයාලා කැමතියිනේ ඔයාලගේ පරිගණකය ලස්සනට තියාගන්න.ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන Windows XP Themes ටිකෙන් ඔයාලට හොදයි කියලා හිතෙන Theme එකක් install කරගන්න.











මාලේට ආලේ කළ යුත්තේ ඇයි?....

0 comments

මාලේට ආලේ කළ යුත්තේ ඇයි?....



බොබ් මාලේගේ ගීත ඇසිය යුත්තේ ඔහුගේ ලිරික්ස් හෙවත් පද මාලාවන්වල මුද්‍රිත පිටපතක් ද ළඟ තබාගෙනය.
ඒ සමගම ඩික්ෂනරියක් ද තබා ගැනීම සුදුසුය. එහෙත් බොබ් මාලේගේ ගීතවල එන ඇතැම් වචනවල තේරැම ඩික්ෂනරිවල
ද නැත. ඒ වචනවල තේරැම සොයා ඔබට අන්තර් ජාලයට පිවිසීමට සිදුවනු ඇත. බොබ් මාලේගේ ගීත කලාව රස විදිය හැක්කේ ඒ
ගීතවල තේරැම ද අවබෝධ කර ගැනීමෙන් පමණි. නැතිනම් ඔහුගේ ගීතවලින් ලැබිය හැක්කේ ශබ්ද රසය පමණි. ශබ්ද රසය තිරිසන්
රසයකැයි ද කියැවේ. අද ලංකාවේ බොහෝ දෙනා බොබ් මාලේගේ ගීතවලින් ලබන්නේ මේ තිරිසන් රසය පමණී. බොබ් මාලේගේ ගීතවල අර්ථය කෙටියෙන් කියන්නේ නම් එය ඉංග්‍රීසියෙන්
ඉංග්‍රීසි නැසීමක් ලෙස විස්තර කළ හැකිය.


බොබ් මාලේ උපත ලැබුවේ ජැමෙයිකාවේ නයින් මයිල්ස් නැමති ප්‍රදේශයේය. බොබ් මාලේගේ මව සෙඩෙලා බූකර්ය. ඔහුගේ පියා සින්ක්ලෙයාර් මාලේය. කිංග්ස්ටන් නුවරදී තමන්ගේ ප්‍රථම
සංගීත කණ්ඩායම බිහි කරගන්නා විට මාලේට වයස දාසයක් පමණි. එහි නම රෑඩ් බෝයිස් නම් විය. කාලයකින් ඒ නම වේලර්ස් යනුවෙන් වෙනස් විය. වේලර්ස් යන්නෙහි තේරැම වැළපෙන්නෝ,
යාදිනිකරැවෝ, අයදින්නෝ ආදී වශයෙන් දැක්විය හැකිය. මාලේ විසින් ප්‍රථම ගීතය තැටිගත කරනු ලැබුවේ 1962 දීය. මේ කාලේදී මාලේලාට ස්වකීය ගීත ජැමෙයිකාවේ ගුවන් විදුලි නාලිකා
මගින් විකාශනය කර ගැනීමට අසීරැ විය. එයට හේතුවූයේ මේ තුල්ලහි නාලිකා තමන්ගේ රටේ සංගීතකරැවන්ට වඩා ඇමරිකාවේ, එංගලන්තයේ ගායකයන්ට සැලකීමයි. තැන දීමයි. මේ නිසා
මේ ඇතැම් නාලිකාවල නිවේදකයන්ට ‘හරි අපේ සින්දු දාන්න එපා. හැබැයි අපිව පාරෙදි හම්බ වෙන්න එපා‘ආදී චණ්ඩි පාට් දමා ස්වකීය ගීත එම නාලිකා හරහා විකාශනය කරවා ගන්නට මාලේලාට
සිදුවිය. එසේ චණ්ඩි පාට් දමා අමාරැවෙන් ගීතයක් විකාශය කරවා ගන්ත ද සැබවින්ම වේලර්ස් සංගීත කණ්ඩායම රට පුරා ජනප්‍රිය වුයේ ගමින් ගමට ගොස් සංගීත ප්‍රසංග පැවැත්වීම මගිනි. 1964
දී මාලේ සහ වේලර්ස් සංගීත කණ්ඩායම නිකුත් කළ සිමර් ඩවුන් ගීතය රැගත් තැටිය ජැමෙයිකාවේ අසූදාහක් පමණ අලෙවි විය.




1966 දී මාලේ රීටා කොන්සටන්ටිනා ඇන්ඩසන් සමග විවාහ වූවේය. ඇය සැමදාම වේලර්ස් සංගීත කණ්ඩායමේ අත්වැල් ගායිකාවක් ලෙසින් කටයුතු කළාය. නාමයේ කණුවේ ගමෙන්
කුණු කාණුවේ නගරයට පැමිණි මාලේ ගමේ දී ගහකොළ සමග බැදී පැවතුණු ජීවිතය එහිදී සංගීතය සමඟ බැදී පවතින ජීවිතයක් බවට පත් කර ගත්තේය. සංගීතයෙන්
ඉහළටම යද්දී මාලේ ජැමෙයිකාවට පමණක් නොව ලෝකයටම අයිති තරැවක් බවට පත් විය.



බොහෝ අයගේ ජීවිතය තුළම මාරයා සිටියි. එනම් ජීවත් වූවන් මළවුන් වැනිය. නොඑසේනම් බාගෙට මළවුන් වැනිය. එහෙත් මාලේ ගතකළේ මාරයාට ස්වකීය ජීවිතයෙන් අංශු මාත්‍රයක්වත් හිමිකර
තොදුන් සම්පූර්ණ ජීවිතයකි. ඒ ගැන කෝපයට පත් වීම නිසාදෝ මාරයා මාලේට කලින් ම තමකන් ළගට ගෙන්වා ගැනීමට තීරනය කළේය. ඒ අනුව පිළිකා රෝගය යැයි නිර්ණය කෙරැණු
හේතුව මත මාලේ ජීවිතයෙන් සමුගන්නා විට ඔහුට වයස අවුරැදු තිස් හයකුත් මාස තුනක් පමණක් විය.

Avira anti virus guard + KEY 2014..

0 comments

Avira anti virus guard + KEY 2014..

Avira anti virus guard එක 2014 දක්වා. පහල වීඩියෝ එකේ විදියට කරන්න.






බැලුවා නේද වීඩියෝ එක?..එහෙනම් පහලින් තියෙන link එකෙන් Avira anti virus guard එක බාගන්න..








Kaspersky Internet Security 2011,2012,2013 Keygen LEGIT License activation Keys.

0 comments

Kaspersky Internet Security 2011,2012,2013

Keygen LEGIT License activation Keys.








Kaspersky Internet Security එකට කමති කට්ටිය මේකෙ තියන විදියට කරල බලන්නකො..





අන්තර් ජාල ලියමන..

0 comments

අන්තර් ජාල ලියමන.......


තෙරැවන් සරණයි.
ආදරණීය පොඩි දුවට...
දුව එවපු ලිපිය ලැබුණා. හැමෝම සතුටින් ඉන්නව කියල දැනගත්තාම අප්පචිගෙ හිතටත් දැන් සහනයක් ලැබිල. දුව ගැනමයි හැම වෙලාවෙම හිතන්නෙ.
පොඩි මල්ලිත් ගිය සුමානෙ ලියමනක් එවල තිබුන. කරදරයක් නැහැලු. දානෙ කටයුතුත් හොඳට සිද්ධ වුණා. අම්මගෙ උණුහුමින් මුහුදු හතක් දුර ඉඳල උණත් මගේ නමට
අම්මගෙ අත් අකුරින් ලියුමක් ආපු වෙලාවෙ දැනුනෙ අම්මගෙ සුවඳ මං ළඟම දැවටෙනව වගේ කියල. මගේ හිත කියවන්න අම්ම තරං දන්න වෙන කෙනෙක් නෑ.
ඒ හිංදම අම්ම එවපු ලියුම්වල අඩුවක් මට දැනිල නෑ. ඔක්කෝම විස්තර හරි අපූරැවට ගලපල ලියල එවනව. ඒත් දැං....
“හලෝ කවුද කථා කරන්නේ?“
“අම්මේ මම Skype online එන්නකෝ“
“අහ්.. පොඩිදුව ටිකක් ඉන්න අප්පච්චි log වෙනකල්“
අරහෙන් මෙහෙන් විස්තර ටිකක් කථා කරනවා. මූණ බලාගෙන ඒ කථා කරන ටික මට හුඟාක් වටිනවා. වදෙන් පොරෙන් කථා කරන විනාඩි දෙක තුනටත් signal
හරස් වෙනව. අම්මගෙ හිනාවයි, අප්පච්චිගෙ මූනයි, දැක්කාම හිතටයි, ගතටයි, මුළු දවසටම හොඳයි.
ඒත් අම්මගෙ අත්අකුරින් ලියල එවන ලියුම සති ගාණක් පරක්කු වෙලා හම්බ උණත් ඒ වෙලාවෙ හිතට දැනෙන සතුටයි. ලියුම කියවද්දි මැවිල පේන අම්මගෙ හිනාවයි.
පෙළින් පෙළට මතක් වෙන යටගියාවයි skype call එකෙන් නම් කවදාවත් තාමත් මට දැනිල නෑ. මං හිතන්නේ අම්මටත් එහෙම වෙන්ඩ ඇති. ආපේ සමාජයත්
දැං බටහිරකරණයට අහුවෙලා ඉවරයි. සම්ප්‍රදායික ක්‍රමේට ලියුං ලියපු කාලෙ ගියා. දැං හැම තැනම රජ කරන්නේ නූතන තාක්ෂණේ යොධ හෙවනැලි. ඉස්සර පිටරටින් ලියුමක්
එනකල් සතියක් නැත්තම් මාසයක් දෙකක් බලාගෙන ඉන්නෙ නොඉවසිල්ලෙන්. අද එක දුරකථන ඇමතුමක් හරි skype call එකක් හරි ඇති විස්තර ඔක්කොම දැනගන්න.
ඒත් තාක්ෂණනේ කොයිතරම් දියුණු උණත් ලියුමකින් කියවන වෙලාවට දැනෙන ලෙංගතුකම, උණුසුම, හිතවත්කම skype call වලින් නම් දැනෙන්නේ නෑ.
“බුදු සරණයි
එහෙනං අපි sign out වෙනවා....“

Can U trust this?....

0 comments

Can U trust this?....



ඔබ උපන් අවුරැද්ද................
(අවසන් අංක 2 සඳහන් කරන්න)

+ ඔබේ වයස .......................
උත්තරය හැමෝටම එකයි නේද?.. 111

ID නම්බර් එකෙන් උපන් දිනය හොයන ක්‍රමය..

1 comments


ID නම්බර් එකෙන් උපන් දිනය හොයන ක්‍රමය.........



ඔන්න අදත් ටිකක් උදෙන් නැගිටලා ෆෙස් බුකිය පැත්තට ආවා.....ඇවිත් ටිකක් වට පිට බලලා පරිඝණක උදව් පැත්තට ආවම උඩින්ම කතා බහක් යනවා ID එකෙන් උපන් දිනය හොයන එකක් ගැන...අහ්හ් දැක්ක ගමන් මට හිතුනා උදේ පාන්දර බ්ලොග් එකක් ලියන්න Topic එකක් සෙට් උනා කියලා මොකද ඔකට Software ඔනේ නැති ක්‍රමයක් තියෙන නිසා....හික් හික්

ඉතින් මෙක කරන විදිය කියලා දෙන්නම්......අපි නම් මෙක තමා ඔෆිස් වල පාවිච්චි කරන්නෙ උපන් දිනය හොයාගන්න.....ගැහැණු අයට පොඩි වෙනසක් තියෙනවා එකත් කියලා දෙන්නම්...... ඔයාලා හැමොම ගාව Excel තියෙනවානේ....ඔනෙම Version එකක් අවුලක් නැහැ....

ඉතින් මුලින්ම Excel එකක් Open කරගන්න

දැන් ඔයාලගේ නම්බර් එකේ පලවෙනි ඉලක්කම් දෙකට පස්සේ එන ඉලක්කම් තුන Excel එකෙ Type කරන්න

උදා :- 85125*****V = 125

දැන් එක Type කරපු කොටුවේ Format එක Date වලට මාරු කර බලන්න



අවුරුද්ද නම් ගණන් ගන්න එපා.. උපන්දිනෙ මැයි 4..... මාසය/දිනය/ අවුරුද්ද එ ව්දිහටනේ එන්නෙ..... උත්සහ කරලා බලන්න

කාන්තා පක්ෂය උඩ බිම බලනවා ඇති දැන් හික් හික්.... කාන්තා නම්බර් වල 500ක් වැඩි නේ... ඉතින් 500ක් අඩු කරන්න ඔනේ අර කිව්ව ඉලක්කම් 3න්...

උදා :- 86625******V = 625 - 500 = 125

ඊට පස්සෙ අර පියවර ටිකම තමා ඉතින්.උත්සහයක් දාලා බලලා ප්‍රතිචරයකුත් දාලා යන්න ඔක්කොමලා!!

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.

Chitika

 
_______________________________________© ST STUDIO 2011 All Rights Reserved | Design by ST STUDIO _______________________________________