ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

ST STUDIO

www.ststudio.net46.net

www.ststudio.net46.net

Facebook එකේ Chat Smiley සියල්ල අපේ Facebook Chat Box එකට දා ගමු..

0 comments

Facebook එකේ Chat Smiley සියල්ල අපේ Facebook Chat Box එකට දා ගමු..



මෙන්න මම ඔයාලට අරගෙන අවා අපේ Facebook Chat box එකට සියලුම Facebook Chat Smiley දාගන්න පුලුවන් Google chrome extensions එකක්, ඇත්තටම මෙක නම් මැක්සා, ඔයාලත් කැමති නම් මෙක ඔයාලගේ Facebook Chat box එකට දාගන්න පහල ලින්ක් එකෙන් ඔයාලට මෙක දාගන්න පුලුවන්.




Facebook එකේ පරණ Chat Box එක නැවත ගනිමු..

0 comments


Facebook එකේ පරණ Chat Box එක නැවත ගනිමු..


මෙන්න මම ඔයාලට අරගෙන අවා Facebook එකේ අලුත් Chat Box එක වෙනස් කරන්න පුලුවන් Google chrome extension එකක් මෙක වැඩ කරන්නේ Google Chrome Browser එක භාවිතා කරන අයට විතරයි.. මට Firefox එකට හරි යන එක ලැබුනේ නැ.. එක ලැබුනොත් එකත් මම ඔයාලට ලබා දෙන්නම්.. හරි එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන Google chrome extension එක ඔයාලගේ Google Chrome Browser එකට Install කරගන්න..




වැදගත්: ඉහත දිලා තියෙන Extension 1 එක ඔයාලා ඔයාලගේ Google Chrome Browser එකට Install කරලා Chat Box එක හරි ගියේ නැත්තම් Extension 2 එකත් Install කරන්න..මේ Extension දෙකම Install කිරිමෙන් අනිවා පරණ Facebook Chat Box එක ඔයාලට ගන්න පුලුවන්..



Facebook Timeline යනු?.. එයින් ඇතිවන අනතු‍රැ.

0 comments

Facebook Timeline යනු?.. එයින් ඇතිවන අනතු‍රැ.




Facebook වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් නැහැ. එහි ඇති විශේෂත්වය අප පළ කරන ලද පැරණි Posts පිළිවෙලට අපට අවශ්‍ය කාල සීමාව අනුව ආපසු බලාගත හැකි වැනි නවතම අංග වලින් සමන්විත වීමයි.

නමුත් අප විසින් නිල වශයෙන් දැනුම් දීමට පෙර ඇක්ටිව් කරගන්නා ලද facebook Timeline නිසා අපගේ එකවුන්ට් එක Disable වීමේ අවදානමක් තියෙනවා. මේක 100% ක්ම ඇත්ත කියලා කියනන් බැරි උනත් ඒක ඇත්ත කියලා කියන්න සාධක තියෙනවා.



1. මෙය ඇක්ටිව් කරගත් බහුතරයක් දෙනාගේ එකව්න්ට් මේ වන විට Disable වී තිබීම.
2. මෙය ඔව්න් විසින්ම නිකුත් කලද එය යම් කි ආකාරයක "බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක්"

මේක ඇත්තටම බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක් තමයි. මොකද ඒක තාම නිල වශයෙන් නිකුත් වෙලා නැති නම් ඒක අපි බලෙන් පාවිච්චි කිරීමක් තමයි මෙතන වෙන්නෙ. ඒ නිසා අපේ එකවුන්ට්ස් ගැන මේ වගේ තීරණයක් ගන්න ෆේස්බුක් බලධාරින්ට අයිතියක් තියෙනවද නැද්ද කියල තමන්ගෙ හිතෙන්ම අහල බලන්න. :)

මේ තියෙන්නෙ එහෙම එකවුන්ට් එක ඩිසේබල් වෙච්ච කෙනෙක්ට ආපු මෙසේජ් එක.


Hi,
Your personal account was recently disabled by Facebook. We are writing on behalf of the Facebook Platform team to let you know that any applications that were under your sole control as a developer have also been disabled as a precautionary measure, which include: Tline (ID #241158815937031)
For more information on recovering or transferring these applications, please visit our FAQ page: http://www.facebook.com/help?faq=17556 .
If your account is disabled, please note that the Platform team cannot re-enable your account. To find out more about your disabled account, please visit this page of our Facebook Help Center http://www.facebook.com/help/?page=1048.
Thank you,
The Facebook Platform Team


එකේ මෙහෙම තියෙනවනේ,

"If your account is disabled, please note that the Platform team cannot re-enable your account.

ඒ කියන්නෙ එකවුන්ට් එක ආයිත් ගන්න බෑ කියන එක තමයි.

ඒ වගේම Timeline යූස් කරපු ගොඩක් අයගේ ෆේස්බුක් ෆෝරම් එකවුන්ට් එකත් බෑන් කරලා.ඒ නිසා කෝකටත් කියලා තම තමන්ගෙ ටයිම් ලයින් ටික ඩිසබල් කරගන්න එක ඇගට ගුණයි.ඔයගොල්ලො හදපු ටයිම් ලයින් ඇප්ලිකේශන් එක අයින් කරන හැටි දන්නෙ නැත්නම් මේ පියවර අනුගමනය කරලා ඒක තමන්ගෙ ප්‍රොෆයිල් එකෙන් අයින් කරගන්න පුලුවන්.

මෙන්න ඩිසබල් කරගන්න ඕනේ විදිහ:

මෙතනට යන්න. http://developers.facebook.com/apps

ඔබගේ ඇප්ලිකේශන් එක තෝරන්න > එහි Settings > Edit Settings
දැන් වම් පැත්තේ යටම ඇති Delete App මගින් එම Application එක ඩිලීට් කරන්න



මෙය මෙසේ විය හැක කියා අනුමානයක් පමනි,මේක ඇත්ත උනත් නැති උනත් විය හැකි උනත්,
කෝකටත් කියලා කට්ටියට Enable කරගත්තු Timeline එක ඩිසබල් කරගන්න.

මේක යාලුවො අතරෙත් යවන්න පුලුවන් නම් හොඳයි. මොකද දන්නෙ නැතුව යාලුවෙක්ගෙ එකවුන්ට් එකක් නැති උනත් අද කාලෙ හැටියට ජීවිතය නැති උනා වගේ තමයි. ඒක නිසා මේක පරක්කු වෙන්න කලින් මිතුරන් අතරෙ යවන්න, එවිට ඔයාලටත් යාලුවොන්ටත් බේරෙන්න පුලුවන් වේවි.




SETTdeco යුනිකේත විකේතකය යනු...

0 comments




*සෙට්ඩිකෝ (SETTdeco) යුනිකේත විකේතකය යනු පාඨක පරිගණකයේ සිංහල යුනිකේත සහයෙන් ස්වායත්තව, ඕනෑම පාඨකයෙකුට ඕනෑම පරිගණකයකින් සිංහල/දෙමළ වෙබ් පිටු කියවිය හැකි කරවන, වෙබ් විජට්ටුවක් ආධාරයෙන් සපයනු ලබන වෙබ් සේවාවකි.


*SETTdeco විජෙට්ටුව ඔබ ඔබේ අඩවියට එක් කරගත් පසු, යම් පාඨකයෙක් ඔබේ අඩවියට පිවිසෙන විටම ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ සිංහල යුනිකේත සහය තිබේද නැද්ද යන්න SETTdeco යුනිකේත විකේතකයෙන් පරීක්ෂා කර හඳුනා ගනු ලබයි.


*ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය ඇති බවට හඳුනාගනු ලැබුණහොත් SETTdeco විකේතකයෙන් කිසිඳු කාර්යයක් සිදුනොවෙයි. නමුත් ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය නොමැති බවට හඳුනාගනු ලැබුණහොත්, SETTdeco යුනිකේත විකේතකය මැදිහත් වී ඔබේ අඩවියේ ඇති සිංහල අන්තර්ගතයන් විකේතනය (decode) කර, නිසි ආකාරයෙන් එම අන්තර්ගතයන් ‍පෙන්වනු ලබයි.


*ඊට අමතරව, සිංහල සහය නොමැති පාඨකයන්ට ඔවුන්ගේ පරිගණකයේ සිංහල සහය නොමැති බව මෙමඟින් දැනුම් දෙන අතර, සිංහල යුනිකේත ස්ථාපනය කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් වෙත ‍යොමු කරවීමද සිදු කරනු ලබයි.


IDM V6.07 Full Setup එක බාගන්න (Crack එක සහිතයි)

0 comments

  • IDM V6.07 Full Setup එක බාගන්න (Crack එක සහිතයි)

මෙන්න මම ඔයාලට අලුත්ම Internet Download Manager V6.7 මෘදුකාංගය අරගෙන අවා .(Crack එක සහිතයි) ගොඩක් දෙනක් දැන් Internet Download Manager මෘදුකාංගය භාවිතා කරන නිසා. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට, Internet Download Manager අලුත් සංස්කරණයේ පරන සංස්කරණ වලට වඩා වෙනස් කම් කිහිපයක්ම IDM සමාගම සිදු කරලා තියෙනවා, එවා බලන්න ඉතින් මෙක බාගෙන install කරලා බලන්න :D , ඉතින් ඔයාලටත් මේක බාගන්න ඔනේ නම් කැමති හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න..



වයිරස්ගාඩ් වලට සල්ලි දෙන්නේ මොකටද.....

0 comments




Kaspersky Antivirus ගැන අපි හැමෝම දන්නවා නේ.මෙහි 2012 සංස්කරණය නිකුත් වෙලා දැන් ගොඩක් කල්.

නමුත් මෙයට ලබා දෙන Key එහෙම කැස්පා එකේ අය අල්ලලා හිතක් පපුවක් නැති විදියට අපිට සල්ලි දීලා ගන්න කියනවා.

නමුත් එහෙම ගන්න ගියොත් රුපියල් 2000 ඉක්මවා යනවා.ලංකාවේ අපි සල්ලි කාරයෝ නෙවෙයි නේ ඉතින් ඕවා සල්ලි දීල ගන්න.

ඒක නිසා අපි මේකට විසදුමක් හොයද්දි අපිට ලැබුන හොද විසදුමක්.

නමුත් ඒකෙන් Kaspersky Antivirus 2012 සංස්කරණය දින 90ක් පාවිච්චි කිරීමට හැකියාව තිබේ.ඒ දින 90 ඉක්මවූ පසු මෙය මුදල් දී මිලදී ගත යුතු ය.

නමුත් එකටත් විසදුමක් තියෙනව.හරි එහෙනම් පහලින් අත්හදා බැලීමේ සංස්කරණය බාගන්න.






පහල තියෙන link එක torrent වලින් බාගන්න කැමති කට්ටියට. එකේ key එකත් තියෙනවා.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.

Chitika

 
_______________________________________© ST STUDIO 2011 All Rights Reserved | Design by ST STUDIO _______________________________________