
RDM SLT Usage Meter
ඔන්න ගොඩ කාලෙකට පස්සේ මම හදපු තවත් සොෆ්ට්වෙයාර් එකක් අරන් ආවා. මේක මුලින්ම හැදුවේ මගේ අවශ්‍යතාවය මත. ඒ කිව්වේ මට ඕන උනා Desktop Gadget
එකක් හදන්න. මොකද SLT එකෙන් දීලා තිබුන usage meter web page එක පාවිච්චි කරන්න අපහසු නිසා. ඒ සැරෙන් සැරේ Refresh නොකලොත් නැවත නැවත log වීමට සිදු වීම වගේ කරුණු.
ඒ නිසාම මට ඕන උන නිසා සරල විදිහට හදාගෙන පාවිච්චි කරා. ඉතින් මට හිතුනා මම කාපු මෙ කට්ට අනිත් අයත් කනවනේ කියලා තවත්...