ඇනකොන්ඩාවන් අල්ලන්න තමන්ගේ කකුල ගොදුරක් විදියට දෙන අරුම පුදුම මිනිසෙක් මෙන්න..!!
...

මෙතුවක් කාලෙකට මගේම නොවෙන කෙනෙක් නිසා දුකක් ඇති වුනානම් මේ පළමු අවස්ථාව වෙයි. මගේ යාළුවෙක්වක්, නෑයෙක් වත් නොවෙන කිසිම දිනක අතේ දුරින් සජීවීව දැක නැති කෙනෙක් ගැන ඉකියක් හිර වුයේ නම් ඒද පළමු අවස්ථාවයි. සාමාන්‍යයෙන් අනිකුත් ගැහැණුන් පිරිමින් චිත්‍රපටිවල ඇති බොළඳ සීන් වලට සට පට ගා අඬන විට මම සිනාසුනෙමි. ඒ වැඩි හරියක්ම බොරු කතාවක් වෙනුවෙන් ඇත්තටම අඬන ජොලි බුවාලා දැකීමෙනි. මට කිසි දිනෙක ඒ කිසිම කතාවක් සඳහා කඳුලක් නැඟආවේ නැත. ඒ හැටිය. බොරුව … බොරුව...

ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද?
ලෝකේ වටේ දරුනු විශේශ හමුදා කීපයක් තියනවා. මේ සෝල්ජර්ස්ලා හිතා ගන්න බැරි ට්‍රේනිං කරනවා ඒ යුනිට්ස් වලට තෝරගන්න. මේ ලිස්ට් එකේ දරුනුම විශේශ හමුදා පහක් තියනවා.
ස්පෙට්ස්නැස්. ...

--- මහා පරාක්‍රමබාහු රජුගේ යුද ව්‍යාපාරය ---
අපි අතීතය පිළිබඳ ගෞරවයෙන් කතා කරමු. අතීත පාලකයන් ශ්‍රේෂ්ඨ නරපතියන් ලෙස සලකමු. එහෙත් ඒ ශ්‍රේෂ්ඨ අභීත පාලකයන් රට එක්සේසත් කිරීමේ කාර්ය මල් පාවඩ මැදින් ගොස් කළේ නැත. ඔවුන් ද බලය ලබා ගැනීම සඳහා අල්ලස් දීම්,...
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.