
පෘථිවිය ගැලවිලා තියෙන්නේ ඉතා ළගින්
කලින් වතාවේ Thread එකක් සූර්‍යය කුණාටුවක් ගැන සහා පෘථිවිය එයින් ගැලවෙච්ච හැටි මේ වතාවෙත් පෘථිවිය ගැලවිලා තියෙන්නේ ඉතා ළගින්මේකට හේතුව ඊයේ (බ්‍රහස්පතින්දා ,2012/09/14) පෘථිවියට කිලෝමීටර 383,024 දුරින් ගිහිල්ලා තියෙනවා ග්‍රහාක වස්තුවක් 2012 QG42 කියලා මේක සාමාන්‍යයෙන් අයිෆල් කුළුන ප්‍රමාණයේඑකක්, මේ ග්‍රහ වස්තුවේ ඇස්තමේන්තු වේගය තත්පරයට 11,176 සහා මෙහි විශාලත්වය අඩි 625 සිට 1400 දක්වා කියලයි සදහන් වෙන්නේ, ඒ...

සර්පයන් දෂ්ඨ කිරීම
සර්පයන් දෂ්ඨ කිරීමසර්ප දෂ්ඨ කිරීමක් යනු සර්පයෙකු විසින් සපා කෑමකි. සර්පයෝ සමාන්‍යෙයන්ආහාර ගන්නා අවස්ථාවන්හිදී ඔවුන්ගේ ගොදුරට දෂ්ඨ කළද ඇතැම් විට මිනිසුන්ටද දෂ්ඨ කරති. මිනිසුන්ට මෙම සර්ප දෂ්ඨ කිරීම් මග හරවා ගැනීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා සර්පයන් දෂ්ඨ කිරීමේ ෙහ්තුව පිළිබද අවබෝධයක් තිබීම ඒවා වළක්වා ගැනිමේ ක්‍රම ප්‍රථමාධාර සහ රෝහල්ගත කිරීමේදී ලැබෙන ප්‍රතිකාර පිළිබද අවබෝධයක් තිබීම උපකාරී වේ.
ප්‍රථමාධාරසර්ප දෂ්ඨ කිරීමේදී...

ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීමPayPal යනු කුමක්ද?PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට...
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.