
◄ලොව මුලින්ම යකඩවලින් වැඩ ගත්තේ අපි►විජය පරපුර ලක් දෙරණ ශිෂ්ටාචාරගත කළ බව අපි දේව භාෂිතයක් ලෙස අදහමු.සියලුම දේ (අක්ෂර කලාව ,ගෘහ නිර්මාණ,වාරි තාක්ෂනය ........) අපට ලැබුනේ ඉන්දීයාවෙන් බවට මහාවංසය පදනම් කරගෙන අපට උගන්වති.නමුත් රුවන්වලිය ,අබයගිරිය වැනි ඇති දැවැන්ත දාගැබ් ද කලාවැව,සොරබොර වැව ,පරාක්‍රම සමුද්‍රයය වැනි දැවැන්ත වාරි නිර්මාණ අපට තාක්ෂණ දී ශිෂ්ට තත්වයට ගෙන ආ බවට සිතන රටේ නැත(ඉන්දියාව) .එය පුදුමයට කරුණකි.කොටින්ම කියුවොත් අපේ පඩියන් අපට උගන්වන්නේ...